Posts

Showing posts with the label sinhala story

මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී...

ඇගෙත් මගෙත් කතාව! තෙවන දිගහැරුම....

Image
මෙම කතාවේ පෙර කොටසට මෙතනින් පිවිසෙන්න. ඇගේත් මගේත් කතාව තෙවන දිගහැරුම රචනය - සෑම් ගිය පයින්ම මෙන් ආපසු එන මා දුටු අම්මා පුදුමයට පත්ව මා දෙස බැලුවාය. මේ මිහිමත සිටින මා ප්‍රියකරන හා මා අගය කරන එකම කාන්තා ප්‍රාණය වූයේ ඇයයි. වෙනත් කාන්තා ප්‍රාණයක් නිසා මා වෙත ළඟාව තිබූ අවාසනාව පවසා ඇගේ සිත රිදවීමට හෝ චංචල කිරීමට අට අවශ්‍ය වූයේ නැත. එනිසා අම්මාව මග හරිමින්, වෙනතක් බලාගෙන හොර බළලෙකු මෙන් මා නිවස තුලට පිවිසියෙමි. මාගේ සෑම පියවර්ක ඇගේ තියුණු දෙනෙතින් ඉතාම ළඟින් නිරික්ෂණය කරන බව මට ඉවෙන් මෙන් වැටහී ගියේය. එය ගණනකට නොගත් මා තරප්පු පෙලට පිවිසියේ මාගේ කාමරයට ඇතුළු වී සිද්ධ වී තිබූ විනාශය පිළිබඳව, මා හට ලඟා වූ අවාසනාව හා එයට වගකිවයුතු වූ අර අර කාලකණ්ණි කෙල්ල පිළිබඳව හා ඇයගෙන් පලිගන්නා ආකාරය පිළිබඳව හොඳින කල්පනාකර නිවැරදි සැලසුමක් පිලියෙල කිරීමටයි. මටද නොදැනුවත්වම නිදි දෙව්දුව මා වෙතට පැමිණ තිබුණි. මා අවදි වූයේ අම්මා පැමිණ දිවා ආහාරයට මා කැඳවාගෙන යාමට අමතද්දීය. පහත මාලටය පැමිණි මා නිස්ශබ්ධවම කෑම කන්නට වීමි. "මොක ද ළමයො අද වේලාසනින්ම ගෙදර ආවෙ?" මා කෑම කා නිමාවන විටම අම්මා ...

ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම

Image
ඇගෙත් මගෙත් කතාව.....පලමු දිගහැරුම... මෙතෙක් කියවා නැතිනම් මෙතැනින් කියවන්න ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම රචනය - සෑම් පසුවදා මා පාසලට ඇතුළුවන විටම මාගේ අතිජාත මිත්‍රයන් දෙදෙනා මා හමුවේ පෙනී සිටියහ. "ගුඩ් මෝර්නිං මචං" සුරා පැවසුවේ කටපුරා ඉතිරෙන සිනාවක්ද සමඟිනි. මේනකයා ද එලෙසම ප්‍රතිචාර දක්වමින් මා පිලිගත්තේ ය. "අපි අරක කාටවත් කිව්වෙ නෑ. " දෙදෙනාම එකවර පවසා සිටියේ මා කිසිවක් පවසන්නට පෙරමය. මා තවදුරටත් කේන්තියෙන් පසු වූවත් මාගේ අතිජාත මිත්‍රයන් දෙදනාට කිසිවක් නොපවසාම පන්තියට ගොඩවීමි. රැගෙන ආ පොත්ටික මේසය උඩින් තැබූ මා පන්තියෙන් එලියට පිවිසියෙමි. මිත්‍රයෝ දෙදෙනාද නැට්ට මෙන් මා පසුපසමය. තරමක් ප්‍රමාධ වී පාසලට පැමිණි හෙයින් මාගේ අනිකුත් සඟයන් මේ වනවිටත් පිට්ටනියට ගොස් සිටියහ. වර්ශාව නොමැතිනම්, සෑම දිනකම පාහේ අප දවස ඇරඹුවේ පිට්ටනියෙනි. ඒ දිනවල අපේ ජනප්‍රියම ක්‍රීඩාව වී තිබුනේ ෆුට්බෝල් ගැසීමයි. එයට සුදුසු ෆුට්බෝලයක් අප සතුව නොමැති වූවත් ඒ අඩුව ටෙනිස් බෝලයකින් සපුරා ගන්නට අප පුරුදුව සිටියෙමු. කෙසේනමුත් එදින නම් ෆුට්බෝල් ක්‍රීඩාවේ නිරතවීමට මාගේසිතේ ...

මගදී හමු වූ රූමතිය

Image
ඔහු බසයෙන් බසින විට රාත් ‍ රී දහයද පසුවී තිබුණි . වෙනදාට වඩා පැය කීපයක් ප් ‍ රමාධ වීමට සිදු වූයේ ප් ‍ රධානියා පැවරූ ඉතා වැදගත් රාජකාරියක් කෙසේ හෝ එදින තුල නිම කිරීමට ඔහුට සිදු වීමයි . අඳුරට අමතරව කඩා වැටුණු සිහින් වැහිපොදයෙන් ඔහුගේ ගමනට ඇතිවූයේ තවත් අවහිරයක්ම පමණි . එදින වැසි සහිත දිනයක් වූ නිසාමදෝ මාර්ගයේ වූයේ ඉතාම පාළු ස්වාභාවයකි . කෙටියෙන් කියතොත් ඔහුට අමතරව වෙනත් කිසිදු මිනිස් පරාණයක් ඒ අහල පහලක හෝ නොසිටියහ . තම ජන්ගම දුරකථනයේ මද ආලෝකයේ පිහිටෙන් , පොද වැස්සේ තෙමෙමින් ඔහු සෙමෙන් සෙමෙන් ළැඟා වූටේ පොල්ගස්වත්ත හන්ඳියටයි . තුංමං හන්දියක් වූ එහි ඔහු යා යුතු මග වැටී තිබුනේ දකුණු පසට වන්නටයි . කොන්ක් ‍ රීට් දැමූ මාර්ගයේ නිමාව පොල්ගස්වත්ත හන්දියයි . එතැනින් එහාට ඇති කොටසේ කැඩී බිඳී ගිය පාරේ තිබෙන වතුර වලවල් සිහිකරගත් ඔහු , මදකට නැවතුනේ කලිසමේ කකුල් කොටකරගන්නටයි . " අයියෙ ඔයා කොහාටද යන්නෙ ?" නැමී සිටි ඔහු ති...