මටම මෙහෙම උනානේ!!

 



පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො.


මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා.


අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා.


මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා.


නංගී!! නංගී!! කීප සැරයක්ම කතා කලත් නෝ රෙස්පොන්ස්. මම ටිකක් වටපිට බැලුවා. කවුරුවත් පේන්න නෑ.  එතකොට තමා මට උඩ තට්ටුවෙන් මොකද්දෝ මහ සද්දෙං වැටෙන සද්දයක් ඇහුනෙ. මොකක් උනත් අවුලක් වෙන්න ඇති කියලා හිතපු මම පුලුවං ඉක්මනට උඩ තට්ටුවට දිව්වා. එක කාමරේක දොරක් ඇරලා. ඒ වෙද්දිනං කිසිම සද්ද බද්දෙකුත් නෑ. මං ඉක්මනට දොර ගාවට ගියා.


කාමරේ ඇතුලෙ දර්ශණේ දැකපු ගමං මම ගල් ගැහුනා. මේසෙ උඩ තිබිලා වෙන්න ඇති ටින් එකක් බිම වැටිලා. ඒකෙ තිබ්බ දේවල් සී සී කඩ. මේනකයගෙ ගෑණි හතරගාතෙං බිම; දණගහගෙන ටින් එකට වැටිච්ච දේවල් එකතු කරනවා. මේසෙ යටට ඔලුව ඔබාගෙන අමාරුවෙං මොනවදෝ හොයනවා. ඉන්න විදියට පස්ස උඩ. ඇඟ වටේ ඔතාගෙන හිටපු තුවාය උඩ ගිහිං ඉණ හරියටම. පුප එලියෙ යකො. කෙල්ලගෙ නංගියත් හෙමිහිට හිනහෙනවා. මාර පුප යකෝ. ආයෙ ඉතිං ඇස්වහක් කටවහක් නෑ මල් හතයි. මට මේ දර්ශණේ තවත් බලා ඉන්ඩ බෑ; මිරිකන්නමයි හිත. මොනව උනත් මේකිගෙ මිනහ මගෙ බොක්කක්නෙ. එහෙම හිතලා අමාරුවෙං හිත පාලනය කොරාගෙන පොඩ්ඩක් පැත්තකට වෙලා බිත්තිය අයිනෙ ඉඳං දොරට හයියෙං තට්ටුවක් දැම්මා. කෙල්ල ගැස්සිච්ච පාර කලබලේට එලියට එන්න ගිහින් දඩස් ගාල ඔලුවත් වැදිච්චි. මට පව් කියලත් හිතුණා යකෝ.


දනිපනි ගාල මේකි නැගිට්ටෙ කව්ද ඔතන කියලා හයියෙන් අහන ගමං. 


නංගි මේ මම පුබුදු. මේනක මෙන්න මේ පාර්සලයක් දෙන්න කිව්වා ඔයාට. පහල ඉඳං කතා කලා කතා කලා කවුරුත් නැති නිසා උඩට ආවෙ. මේ කාමරෙ ඇති කියලා හිතලයි තට්ටු කරේ. මම පහලිං ඉන්නද ඔයා එනකං? මම කිව්වා. එච්චර දේවල් කියන්න ඕනෙද ඉතිං ඕකට. ඒ උනත් මගෙ හිත දන්නවනෙ වෙච්චි දේ. ඒ නිසා මම සුදන වෙන්න ඔහොම කිව්වා.


ආ අයියෙ ඉන්න ඉන්න ඔහොම ඉන්න.එහෙම කියලා මේකි එලියට ආවා. තාම අර තුවායමයි ඇඳලා හිටියෙ. ඒකෙ යට කෙරෝල දණිහෙනුත් උඩ. ඒ උනත් මම ඩීසන් විදියට ඒ සුදු කකුල් දිහා නොබලා ඉන්න උත්සාහ කලා. කෙල්ල අතක් තියාගෙන තුවායෙ ගැටේට උඩිං අනවශ්‍ය විදියට නිරාවරණය වෙච්චි පපුවෙ උඩ කොටහ වහගෙනයි හිටියෙ. 


මම ඉතිං පාර්සලේ දුන්නා. 


තැන්ක් යූ අයියෙ. මේකි තාලෙට කිව්වා. 


එහෙනං නංගි මම යන්නම්.


ඉන්න අයියෙ තේ එකක් බීලා යන්න. මේකි ආයෙමත් අර ලස්සන තාලෙං කිව්වා. මටත් ඒ වෙද්දි මෝල් කලංතෙ හැදිලයි තිබ්බෙ. ඒ ටික වෙලාවට මම හිත ඇතුලෙන් කී පාරක්නං ඒකිගෙ තුවාල ගලෝලා විසික්ක කරන්න ඇද්ද!! 


තේ නං බෑ නංගි. මම ආස කුක්කු බොන්න. මම එහෙම කියද්දි මගෙ ඇස් තිබුණෙ ඒකිගෙ කුක්කු දෙක ගාව. 


අපරාදෙ කියන්න බෑ. මේකිට ඒක යස ලස්සනට තේරුණා කියහන්කො. මේකි අර ගැටේ උඩිං තියාගෙන හිටපු අත අහකට අරං ඉණට තියාගෙන පපුව ටිකක් ඉස්සරහට දැම්මෙ මගේ ඇස්වලට වැඩේ තව ටිකක් ලේසි කරමින්. තුවායක් ඇඳගෙන, ඉණටත් අතක් තියාගෙන මේකි උලුවස්සට හේත්තු වෙලා ලස්සනට හිනා වෙවී මා දිහා බලා බැලුවා. ඒ පෝස් එකට මාව කොර වෙලාම ගියා. මගේ අත මටත් නොදැනීම ඒකිගෙ කුක්කුවක් දිහාවට ගියා කියහංකො. ඒක ඒකිගෙ කුක්කුවෙ ගැවෙන්න ඔන්න මෙන්න තියෙද්දි මේකි අනිත් අතින් මගෙ අත පැත්තකට කරා.


අර හිනාව එහෙමම තියෙද්දි අපිට තාම කුක්කු නෑනෙ අයියෙ. වයිෆ්ගෙං ඉල්ල ගන්න. තාලෙට කියපු මේකි හෙමිහිට ඇතුලට ගිහිං දොර වැහුවා. මම ආපහු යන්න හැරෙද්දිම මෙන්න මේකි ආයෙමත් මට කතා කරනවා.


මම හැරිල බැලුවා. යන්තමට දොර ඇරලා ඒකි අතක් එලියට දාගෙන ඉන්නවා. ඒ අතේ තිබුණෙ මේකි ඇඳගෙන හිටපු තුවාය. අනේ අයියෙ හොඳ අයියාවගේ යනගමං මේකත් වැලට දාගෙන යන්න. 


මම ඒක අතට ගන්නවත් එක්කම ඒකි ඒකිගෙ අත ඇතුලට අරං දොරත් වහලා අගුලත් දා ගත්තා කියහංකො. 


තුවාය අතට ගත්තු මම මටම හිනා වෙවී එන්න ආවා. මේකිට තියෙන විසේ. මේ වගේ සෙල්ලක්කාරියක් ඉන්නකොට කාටද බොන්න ඕනෙ? මේනකයා වැරදි නෑ. ඌ හරියට හරි. මම තුවාය නමලා බෑග් එකට දා ගත්තා.


ගෙදර්ට ගේට්ටුව අරිනකොටම ජැන්ඩියට ඇඳගත්තු වයිෆරේ ඉණට අත් දෙකම තියාගෙන හිනා වෙවී බලා ඉන්නවා. 


අනේ අනේ එන වෙලාව නේ. ඔන්න මම කිරි එකක් හදලා උණුවතුර බෝතලේට දාල තිබ්බා. කොහෙද ඉතිං මෙයාට අපේ කිරි හරියන්නෙ නෑනෙ. ඒකනෙ එක එක ගෑණුංගෙන් කිරි ඉල්ලන්න යන්නෙ. මේකි කියපි. මගෙ ඇස් උඩ ගියා. මාව දෙවෙනි සැරේටත් ගල් ගැහිනා කියහංකො. 


මොකද ගල් ගැහිලා? අර ලඟදි බැන්ද ඔයාගෙ යාලුවා මේනක. එයාගෙ නෝන කතා කලා. ඔයාට ස්තූති කරන්න කිව්වා. තේ දෙන්න හදපුවහම එපා කියලා කිරි ඉල්ලුවා කිව්වෙ. එයාල කිරි බොන්නෙ නැහැල්ලු. ඔයා ආපු ගමං කිරි එකක් හදල දෙන්න කිව්වා. තව ඔයා ඉල්ලගෙන ආපු තුවාය ඉක්මනට එවන්න කිව්වා. මම කල්පනා කරේ මේ ගෙදර තුවා තියෙද්දි කිරි තියෙද්දි මොන එහෙකට මේ මනුස්සයා වෙන ගෙවල් වලිං මේවා ඉල්ලන්න යනවද කියලා. 


නෑ මේ බයිසිකලේ පිහදා ගන්න. මම කියාගෙන ආවා.


හරි හරි ඕනෙ එකක්. ඉක්මනට අර කිරි එක බීලා ලෑස්ති වෙන්න අම්මලගෙ ගෙදර යන්න. ආ අනේ ඔයාල කිව්වට ඒ නංගි එහෙම නපුරිච්චියක් නෙමෙයි වගේ. එහෙම කියපු වයිෆරේ ගෙට ගියා.


මම තටු හැලිච්ච බකමූණෙක් වගේ හ්ම් හ්ම් කියලා ඔලුව වැනුවා.

Comments

Popular posts from this blog

ඇගේත් මගේත් කතාව - දෙවන දිගහැරුම

අනේ අපොයි!!