Posts

Showing posts from June, 2018

මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී!! ක

මාර කතාව 1 කොටස

Image
අම්මේ මටනම් බෑ ආයෙත් ඉස්කෝලෙ යන්න. අයියා කරන පිස්සු වැඩ හින්දා මම තමා හැමදාම සවුත්තු වෙන්නෙ. ඒ පාර මොකද්ද අයියා කරල තියෙන්නෙ? වෙන මොකද්ද ඉතින් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන්න ගිහින් ඒ කෙල්ලගෙ කොල්ලගෙන් හොදටම ගුටි කාලා. ඉතිං උඹ අයියට ගහනකං බලා හිටියා? වෙන මොනා කරන්නද 10ක් විතර කට්ටිය ආවා; ඒ කොල්ලගෙ යාලුවො. මමත් ගුටි නොකා බේරුනේ අනූ නමයෙන්. කෝ දැං අයියා? යකෝ 10ක් එකතුවෙලා ගැහුවනම් කොල්ලට හොදටම අමාරු ඇතිනෙ? මොන අමාරුවක්ද ගුටි කාල ගුටි කාලම දැං උගෙ ඇඟ මී හරකෙක්ගෙ වගේ වෙලා. අන්න පල්ලෙහා වෙල ගාව නැවතුනා, පහල ගෙදර සුදු නැන්දා ලිදේ නානවා මම දැක්කා. නැන්දා නාලා ඉවර වෙනකං මිනිහ එන එකක් නෑ. අහවල් එහෙකටද ඌ එතනට වෙලා ඉන්නෙ? ඒකිට තනි රකින්නද? මම දන්නෙ කොහොමද? අයියා ආපුවහම අම්මම අහගන්න එකයි ඇත්තෙ... ............... ආ නැන්දේ නානව වගේ... නෑ බං මම මේ දර පලනවා... නැන්දත් ඉතිං අපිට තමා නෝන්ඩිය දාන්නෙ.. හරි හරි අපි ඉන්නවට අකමැති ඇතිනෙ.. ඔන්න එහෙනම් අපි ගියා... ඉතිං උඹ ගොං ප්‍රශ්ණනෙ බං අහන්නෙ.. ලිඳට ඇවිල්ලා නාන්නෙ නැතුව වෙන මොන කෙංගෙඩියක් කරනවද බං. මොකද බං ඔය දූවිලි නාගෙන? උඹ වැඩට ගිහිං මොනඩ කරෙ? මී හරක