Posts

මටම මෙහෙම උනානේ!!

Image
  පුබුදුවා මට පොඩි උදව්වක් කරපං කොල්ලො. මම හිටියෙ වැඩ ඇරිලා ගෙදර යන ගමං. පිටිපස්සෙං ආපු සද්දෙ කාගෙද කියලා බැලුවාම මේනකයා. මේකා මේ මාත් එක්ක කතා කලේ හරියටම මාස තුනකට පස්සෙ. ඒක උනේ මේකා කසාදයක් කරගත්ත දවසේ ඉඳං. කෙල්ල පට්ට කෑල්ල. හැබැයි වසයි. බැන්ද බැන්දමයි ආයේ අපි එක්ක සෙට් වෙන්න දුන්නෙම නෑ. හෙන පොරවගේ හිටපු මේනකයට වෙච්චි අකරතැබ්බෙ ගැන අපි හැමෝම දුක් උනා; හිනා උනා. අනේ මචං මෙන්න මේ පාර්සලේ අපේ ගෙදරට ගිහිල්ලා දීපං. මූ මොකද්දෝ පාර්සලයක් මගේ අතට දුන්නා. මොනා උනත් අපේ හිටපු බොක්කක් නිසා මම වචනයක්වත් නොකියා පාර්සලේ ගත්තා. මේනකයගේ ගේ තිබ්බෙ අපේ ගෙදරට යන පාරෙමයි. මම දොරට තට්ටුවක් දැම්මා. මේනකයගෙ වයිෆරේ ඇවිල්ලා දොර අරිනකං දොරකඩට වෙලා ටික වෙලාවක් බලා හිටියා. ඒකි වැඩකලේ මොකඛරි ඔෆිස් එකක. උන්ට අපිට වගේ නෙමෙයි සෙනසුරාදටත් නිවාඩු. හිටියා හිටියා මේකි එන පාටක් නෑ. තව කීප සැරයක් තට්ටු දැම්මා ඒත් ප්‍රතිචාරයක් නෑ. මම දොර ඇරියා. ඒක නිකං වහලා තිබුනෙ. මේ මගුල් පාර්සලේ දීලා ඉක්මනට යන්නත් ඕනෙ. මගෙ වයිෆරෙත් මං එනකං බලා හිටියෙ ඒකිලගෙ මහ ගෙදර යන්න. පරක්කු උනොත් බර බරේ. ඒ නිසා මම ගෙට ගිහිං කතා කලා. නංගී!! නංගී...

ඇගෙත් මගෙත් කතාව.....පලමු දිගහැරුම...

Image
BY SAM.... "මචෝ අදනං කෙල්ල එන පාටක් නෑ! ෂුවර් එකටම මේකි අද වෙන පාරකිං යන්න සෙට් වෙලා වගේ!" සුරා කියයි. සුරා ලෙස කෙටියෙන් හැඳින්වූවත් ඔහුගේ නියම නම සුරංගය. අපේ කණ්ඩායමේ සිටින කෙට්ටුම කොල්ලා ඔහුය. "ඇයි ඉතිං මේකා හැමදාම ගිලින්න වගේ ඒකි දිහා බලාගෙන ඉන්නවනෙ. ඒකි බයවෙන්න ඇති!" මම කීවෙමි. "නෑ බං. මටනං ෂුවර් ඒකි අදත් එනව කියලා. එදත් ලාවට ඇහැ දාල ගියෙ. යන්තමට හිනාත් උනා." කණ්ඩායමේ අනංගයා, මේනකය ඒ. අපේ ප්‍රධාන කණ්ඩායමේ සෑහෙන පිරිසක් සිටිය ද, මෙහි සිටියේ ජගත් සර්ගේ විද්‍යාව පංති යන අප තිදෙනාගේ කුඩා කණ්ඩායම පමණි. කට් කිරීම නිසා පංති කීපයකින්ම දොට්ට විසි වූ අප තිදෙන, මේනකගේ පියා වූ විජේපාල මහතාගේ ඉල්ලීම මත ජගත් සර් සිය පංතියට  එක් කර ගත්තේ නීති රීති දහසක් දැමීමෙන් පසුවය. ඉන් පළමු හා වැදගත්ම නීතිය වූයේ නිසි වේලාවට පන්තියට යාමයි. මේවන විටත් කොහෙවත් යන කෙල්ලෙකු නිසා අප විසින් එම නීතිය දැඩි ලෙස උල්ලංඝනය කරමින් පැවතිණි. කෙසේ නමුත් එය එතරම් ගනනකට ගතයුතු දෙයක් ලෙස අපට සිතුනේම නැත. "අන්න කෙල්ල එනවා!" සුරා පවසන්නට විය. අප තිදෙනාම කොක්කු ති...

මගදී හමු වූ රූමතිය

Image
ඔහු බසයෙන් බසින විට රාත් ‍ රී දහයද පසුවී තිබුණි . වෙනදාට වඩා පැය කීපයක් ප් ‍ රමාධ වීමට සිදු වූයේ ප් ‍ රධානියා පැවරූ ඉතා වැදගත් රාජකාරියක් කෙසේ හෝ එදින තුල නිම කිරීමට ඔහුට සිදු වීමයි . අඳුරට අමතරව කඩා වැටුණු සිහින් වැහිපොදයෙන් ඔහුගේ ගමනට ඇතිවූයේ තවත් අවහිරයක්ම පමණි . එදින වැසි සහිත දිනයක් වූ නිසාමදෝ මාර්ගයේ වූයේ ඉතාම පාළු ස්වාභාවයකි . කෙටියෙන් කියතොත් ඔහුට අමතරව වෙනත් කිසිදු මිනිස් පරාණයක් ඒ අහල පහලක හෝ නොසිටියහ . තම ජන්ගම දුරකථනයේ මද ආලෝකයේ පිහිටෙන් , පොද වැස්සේ තෙමෙමින් ඔහු සෙමෙන් සෙමෙන් ළැඟා වූටේ පොල්ගස්වත්ත හන්ඳියටයි . තුංමං හන්දියක් වූ එහි ඔහු යා යුතු මග වැටී තිබුනේ දකුණු පසට වන්නටයි . කොන්ක් ‍ රීට් දැමූ මාර්ගයේ නිමාව පොල්ගස්වත්ත හන්දියයි . එතැනින් එහාට ඇති කොටසේ කැඩී බිඳී ගිය පාරේ තිබෙන වතුර වලවල් සිහිකරගත් ඔහු , මදකට නැවතුනේ කලිසමේ කකුල් කොටකරගන්නටයි . " අයියෙ ඔයා කොහාටද යන්නෙ ?" නැමී සිටි ඔහු ති...